tag:blogger.com,1999:blog-470890307752734237.post501665018153372871..comments2023-08-17T21:18:07.366+05:30Comments on තෙලිදිය: මේ සිංහල අපගෙ රටයි...!Thelydiyahttp://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-470890307752734237.post-21932580295165083132021-04-03T12:59:55.501+05:302021-04-03T12:59:55.501+05:30ඒක ඇත්ත, අද සිංහල කියල කියන්න ලැජ්ජයි තමා. ඒත් නිය...ඒක ඇත්ත, අද සිංහල කියල කියන්න ලැජ්ජයි තමා. ඒත් නියම සිංහලයෝ නැතිවම නෙවේ. මජර දේශපානඥයෝ අපේ රට විනාස කළා. අපිව බේද භින්න කලා.

බොහෝම ස්තූතියි ඔබේ ප්රතිචාරයට. අනික්වත් බලල ඔබේ අදහස් දකවන්න.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-3887698600800728682021-03-25T11:43:15.026+05:302021-03-25T11:43:15.026+05:30It is so nice post,actuality,as a Sinhalese, peo...It is so nice post,actuality,as a Sinhalese, peoples are blind from money,they haven't profoundness,it has died from them as a Sinhalese, i am shy with my peoples ,they don't have the strong back bone ,they will not think about the country,religions,they are like to be the beggar only Manelhttps://www.blogger.com/profile/04479345601723994615noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-90900717689148265902018-04-22T09:27:32.518+05:302018-04-22T09:27:32.518+05:30ඉස්පාසුවක් හොයාගෙන බලමුකෝ.. ස්තූතියි දිනුකඉස්පාසුවක් හොයාගෙන බලමුකෝ.. ස්තූතියි දිනුකThelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-42201329844972314142018-04-20T18:13:35.484+05:302018-04-20T18:13:35.484+05:30සෑහෙන කාලෙකින් පෝස්ටුවක් ලියලා නෑ නේද? ලියමුද ආයෙත...සෑහෙන කාලෙකින් පෝස්ටුවක් ලියලා නෑ නේද? ලියමුද ආයෙත්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-13036012483776617612014-09-11T17:42:48.198+05:302014-09-11T17:42:48.198+05:30ඔබටත් බොහෝම ස්තූතියි සිහින.
//කවදාක හරි සිංහලයාගේ...ඔබටත් බොහෝම ස්තූතියි සිහින.
//කවදාක හරි සිංහලයාගේ ඇස් ඇරෙයි//
මෙන්න මේ දිනය එනකම් බලා ඉන්න නම් බැරිවෙයි.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-49960820844489322222014-09-10T13:09:43.834+05:302014-09-10T13:09:43.834+05:30පෝස්ටුව නියමයි.... කවදාක හරි සිංහලයාගේ ඇස් ඇරෙයි.....පෝස්ටුව නියමයි.... කවදාක හරි සිංහලයාගේ ඇස් ඇරෙයි.. එදාට ගොඩක් පරක්කු වැඩි වෙයි.sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-72887518395901296802014-08-04T11:01:25.611+05:302014-08-04T11:01:25.611+05:30බොහෝම ස්තූතියි ධනුෂ්ක මල්ලී. ලියන්න ලියන්න. මේ පටල...බොහෝම ස්තූතියි ධනුෂ්ක මල්ලී. ලියන්න ලියන්න. මේ පටලැවිල්ල ඉක්මනින් ලිහා ගන්න තරමට හොඳා.
Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-21758034544191609562014-08-03T18:23:49.089+05:302014-08-03T18:23:49.089+05:30කියලා වැඩක් නෑ, නියම පොස්ටුව, මාත් මේ ගැන ලියන්න ඉ...කියලා වැඩක් නෑ, නියම පොස්ටුව, මාත් මේ ගැන ලියන්න ඉන්නේ, ජයවේවා !!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-34007633035060699242014-08-02T20:25:57.699+05:302014-08-02T20:25:57.699+05:30hmmhmmරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-51783179008555690602014-06-21T10:39:26.975+05:302014-06-21T10:39:26.975+05:30Api ukstaleewa prarthana kara kara witharak innako...Api ukstaleewa prarthana kara kara witharak innakota Anthawadeen wadeta bahala karanna oonade karala iwarai.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-64521894016984432362014-06-21T02:34:08.547+05:302014-06-21T02:34:08.547+05:30ආයේම යුද්ධයක් ඇති නොවේවා කියන එක අපි හැමෝගෙම ප්රා...ආයේම යුද්ධයක් ඇති නොවේවා කියන එක අපි හැමෝගෙම ප්රාර්ථනාවක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-11863551205954979872014-06-20T12:57:40.939+05:302014-06-20T12:57:40.939+05:30ඇත්ත සංජීව යුද්ධය එපා තමයි. ඒත් එදා අනගාරික ධර්මපා...ඇත්ත සංජීව යුද්ධය එපා තමයි. ඒත් එදා අනගාරික ධර්මපාලතුමාල මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිල මේවම කියන කොට යුද්ධයක් ඇතිවුනේ නෑ. ධර්ම යුද්ධයක් මිසක්. අද මේදෙවල් කතා කරන කොට යුද්ධයක් ඇතිවෙයි කියල බයයි. විශේෂයෙන් සිංහලයන්ට සහ සිංහල නායකයින්ට හිතෙන්නෙ මේව යුධදෙකට කරන ආරාධනා හැටියට. සිංහලයො ජාතිය ආගම ගැන රට ගැන කීවොත්, අන්යාගමිකයන් යුධදෙකට එන නිසා වෙන දෙයක් වෙද්දෙන් කියල ඔන්න ඔහේ බලා ඉමුද? ඒ කියන්නෙ සිංහල මිනිසුන්ගේ දීන කමද, ඉවසීමද, නැතිනම් සිංහල නායකයින් රහත්වෙලාද? එහෙමත් නැතිනම් අනගාරික ධර්මපාලල, මිගෙට්ටුවත්තෙ ගුණානන්දල අතීතයේ හිටපු අමු පිස්සොද? මේ පටලැවිල්ල මේ වෙලාවේ ලිහුවේ නැතිනම් යුද්ධයක් ඇතිවුනත් නැතත් සිංහල ජනතාවට මුහුදට පනින්න වෙන දවස වැඩි ඈතක නෑ. මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවහන තමයි කියලවත් හිත හදාගමු. සිංහල ජාතිය එ්තරම් නිවිච්ච උගත් සාමකාමී, ශික්ෂාකාමී බව එක රොත්තට පෙන්නමු.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-1918304021230067162014-06-20T08:37:01.879+05:302014-06-20T08:37:01.879+05:30යුද්ද නම් එපා. මම දන්න එකම තියරිය ඒච්චරයි.යුද්ද නම් එපා. මම දන්න එකම තියරිය ඒච්චරයි.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com