tag:blogger.com,1999:blog-470890307752734237.post5707353461033237836..comments2023-08-17T21:18:07.366+05:30Comments on තෙලිදිය: GCC බැචලර්Thelydiyahttp://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-470890307752734237.post-81540321470188769032015-09-17T13:45:12.276+05:302015-09-17T13:45:12.276+05:30බලාගෙන යන්නෙ නිකං බාස්ගෙ පාරෙ.බලාගෙන යන්නෙ නිකං බාස්ගෙ පාරෙ.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-20324601584757397102015-09-17T10:43:23.229+05:302015-09-17T10:43:23.229+05:30අපි යන්නේ කොයි පාරේ - නිකං බාස් ගිය පාරේ...!!!අපි යන්නේ කොයි පාරේ - නිකං බාස් ගිය පාරේ...!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-84237821718952013572015-09-09T13:28:16.455+05:302015-09-09T13:28:16.455+05:30@ පත්තර මලිලී
හි හි පංපං.. චෝයි පියරු බබීල ටික න...@ පත්තර මලිලී
හි හි පංපං.. චෝයි පියරු බබීල ටික නේThelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-87378711187726718472015-09-09T10:25:20.969+05:302015-09-09T10:25:20.969+05:30හ්ම්.... හොඳා හොඳා දාල බලහංකො නයි බිත්තර
සාදරයෙන්...හ්ම්.... හොඳා හොඳා දාල බලහංකො නයි බිත්තර

සාදරයෙන් පිලිගන්නව ඔබවත්Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-39948217732079992492015-09-09T09:25:46.178+05:302015-09-09T09:25:46.178+05:30රටකජු සේරම පොතු ගහලා
පොතු ටික දානව මද කාලා
නයි බි...රටකජු සේරම පොතු ගහලා
පොතු ටික දානව මද කාලා
නයි බිත්තර තුනකුත් දාලා
සුවඳ එන්න වැනිලත් දාලා...Anonymoushttps://www.blogger.com/profile/13267263080827194966noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-12948979237647726912015-09-08T21:18:12.867+05:302015-09-08T21:18:12.867+05:30ආයිබෝං ආයිබෝං. රවුමක් ගහල එන්නකෝ....ආයිබෝං ආයිබෝං. රවුමක් ගහල එන්නකෝ....Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-6408287935916921032015-09-08T19:33:46.933+05:302015-09-08T19:33:46.933+05:30ආයිබෝං කිව්වා ලොක්කා !!!
ආයෙ එන්නං ඈ …ආයිබෝං කිව්වා ලොක්කා !!!

ආයෙ එන්නං ඈ …පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-67738876788030482232015-09-08T19:32:50.450+05:302015-09-08T19:32:50.450+05:30මැගි නූඩ්ල්ස් එකකට උණු වතුර දාල විනාඩි දෙකක් තියහං...මැගි නූඩ්ල්ස් එකකට උණු වතුර දාල විනාඩි දෙකක් තියහං :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-41575362384938717172015-09-08T19:31:33.196+05:302015-09-08T19:31:33.196+05:30මගෙ දෑහැට පෙන්නන්න බෑ ඔය හැතිකරේ . පං පං ගානවා විත...මගෙ දෑහැට පෙන්නන්න බෑ ඔය හැතිකරේ . පං පං ගානවා විතරයි !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-20118465573878689232015-09-07T17:37:44.637+05:302015-09-07T17:37:44.637+05:30අහ් වැනිලත් දානවද?
ජයවේ ජයවේ.අහ් වැනිලත් දානවද?
ජයවේ ජයවේ.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-45603498110510151712015-09-07T17:36:41.056+05:302015-09-07T17:36:41.056+05:30හහ් හා එ් තාලය හිතේ තියාන තමා මේක ලීවෙ.
තැන්කුයි...හහ් හා එ් තාලය හිතේ තියාන තමා මේක ලීවෙ.
තැන්කුයි තුෂානි.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-84316526300947542702015-09-07T17:17:28.276+05:302015-09-07T17:17:28.276+05:30සුවඳ එන්න දානව වැනිලා
නියමයි තෙලිජ්ජෝ
ජයවේ තෙලී!සුවඳ එන්න දානව වැනිලා
නියමයි තෙලිජ්ජෝ
ජයවේ තෙලී!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-32630093026975584042015-09-07T17:00:30.870+05:302015-09-07T17:00:30.870+05:30නරක නෑ... හි..හි...
මට නම් මේක කියද්දී අර සූර පප...නරක නෑ... හි..හි...

මට නම් මේක කියද්දී අර සූර පප්පා එකේ කේක් හදන සින්දුව මතක් වුනේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-90427333151562762082015-09-05T16:58:48.940+05:302015-09-05T16:58:48.940+05:30ආං මටත් කියහංකො ඒ ඉවිල්ල. තව විනාඩි 30,45ක වැඩිපුර...ආං මටත් කියහංකො ඒ ඉවිල්ල. තව විනාඩි 30,45ක වැඩිපුර නිදා ගත්තෑකි නෙව.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-8350085878460209502015-09-05T16:56:56.384+05:302015-09-05T16:56:56.384+05:30@රවි
මට දවල්ට කන්න වෙන්නෙ එක එක දාට එක එක දිහානෙ. ...@රවි
මට දවල්ට කන්න වෙන්නෙ එක එක දාට එක එක දිහානෙ. ඉතින් හැමදාම උදේට නැගිට ගත්තොත් උයනවා. බාගදා කඩෙන් කනවා.

@හැලප
මං ඔය ෆ්‍රෙෂ් මිල්ක් මගදි ඉඳ හිට බොනවා. උදේටත් පුරුදු වෙන්න ඕන බලන්න.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-77820156871603917522015-09-05T16:50:31.545+05:302015-09-05T16:50:31.545+05:30තැන්කුයි ඈතැන්කුයි ඈThelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-83612480443014011462015-09-05T16:49:41.428+05:302015-09-05T16:49:41.428+05:30අඩේ කවුද බන් පිල්ලියො ඟඳා කීවෙ. උන් උයන කෑම බං ඟද....අඩේ කවුද බන් පිල්ලියො ඟඳා කීවෙ. උන් උයන කෑම බං ඟද. මස් මාලු උයනවා විනාකිරි දාල ගන්දස්සාරෙ බෑ. උඹ පිල්ලියොන්ගෙ කෑම කාල තියේද, එහෙනං පූස් මස් හෙමත් කාලඇති.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-76424846233204746182015-09-05T14:36:24.040+05:302015-09-05T14:36:24.040+05:30තෙලියා.................. අපේ ගෙදර නම් උදේ 7 ට නැ...තෙලියා.................. අපේ ගෙදර නම් උදේ 7 ට නැගිටලා 7.30 වෙද්දී උයලත් ඉවර කරනවා... අපරාදේ කියන්න බැහැ රසත් නියමෙට ම ...... ඒ තරං හදිස්සියක් තියෙන්නේ උයන්නAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-15221491716996036732015-09-05T12:04:35.115+05:302015-09-05T12:04:35.115+05:30/ මට වැඩිපුරම හමුවෙන්නෙ පිලිපීන බවලත්තු. එවුන්ගෙ ක.../ මට වැඩිපුරම හමුවෙන්නෙ පිලිපීන බවලත්තු. එවුන්ගෙ කෑම අපිට අල්ලන්නෙ නෑ. ඒ මදිවට පුදුම ඟඳක්. /

මොන පිස්සුද බන්? උන් ගාව කොහෙද ගඳක්?...සික් මාර සුවඳක්නෙ පිල්ලියො ගාව තියෙන්නෙ...අනිවා බොලාගෙ කොම්පැණිය උන්ට සැන් කුප්පියක්වත් ගන්ට තරමටවත් පඩි දෙන්නෙ නැතුව ඇති එහෙනම්...ආය අහන්ට දෙයක් නෑ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-87681820155702657072015-09-05T11:57:36.200+05:302015-09-05T11:57:36.200+05:30හැලප,
නුවර කාගිල්ස් එකට විතරයිලු ඔය ෆ්‍රෙෂ් මිල්...හැලප,

නුවර කාගිල්ස් එකට විතරයිලු ඔය ෆ්‍රෙෂ් මිල්ක් එන්නෙ. කොහොම හරි මම ගියාම කිව්ව වැඩිය විකිණෙන්නෙ නැති හින්ද එයාලත් ගේන්නෙ නැති කතාවක්. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-38777618913772643932015-09-05T11:20:09.841+05:302015-09-05T11:20:09.841+05:30ඇයි මචං පැකට් තියෙන්නෙ කොත්මලේ,අඹේවෙල කියල හිටං.මම...ඇයි මචං පැකට් තියෙන්නෙ කොත්මලේ,අඹේවෙල කියල හිටං.මම මේ සැරේ ගිය වෙලේ බිව්වෙත් ඒවා.හැබැයි හොඳම නෑ බොන්න පුළුවනි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-37700768669240157742015-09-05T11:04:56.133+05:302015-09-05T11:04:56.133+05:30හැමදාම උයන්න මටනම් වස කම්මැලියි. තනියම හිටපු කාලෙ ...හැමදාම උයන්න මටනම් වස කම්මැලියි. තනියම හිටපු කාලෙ මගෙ ඉවිල්ල සතියට දෙපාරයි. සිකුරාදා සහ අඟහරුවාදා. මස් හෝ මාලු එක්ක එළවළු දෙකක් හදාගත්තා. අර ප්ලාස්ටික් භාජනවල දාල හොඳට සීල් වෙන්ට වහල ෆ්‍රිජ් එකට දැම්මා. උදේට හාල් කෝප්ප බාගයක් උයාගත්ත. උයාගත්තු එව්වයින් ටික ටික දැම්ම අරන් ගියා. දොළහමාරට මයික්‍රෝවේව් දැම්ම. රත්කලා. කෑවා.

හැලප සමඟ එකඟයි. මාත් දැන් ෆ්‍රෙෂ් මිල්ක් වලට පුරුදු වෙලා. ගෙදර ගියත් පිටිකිරි බොන්නෙ මරන්නා වගෙ. ෆ්‍රෙෂ් මිල්ක් අපේ පැත්තෙ හොයාගන්ට අමාරුයි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-57424621474350268942015-09-05T01:31:18.051+05:302015-09-05T01:31:18.051+05:30අපිට නම් ඉතින් උදේ කෝම වෙතත් හවසට ගෙදර ආවම නම් ඔය ...අපිට නම් ඉතින් උදේ කෝම වෙතත් හවසට ගෙදර ආවම නම් ඔය සිද්දියම තමයි..

කවියෙන් ඉවිල්ලත් මරූ ඈ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-66468916396058850772015-09-04T15:39:53.284+05:302015-09-04T15:39:53.284+05:30හැලපයියට වගේ මට ලංකාවෙ බවලත්තු හමුවෙනවා අඩුයි. මට ...හැලපයියට වගේ මට ලංකාවෙ බවලත්තු හමුවෙනවා අඩුයි. මට ඉතින් ගොඩක් දවස් එකම තැන වැඩ කරන්න හම්බවෙනව අඩුයි. මට වැඩිපුරම හමුවෙන්නෙ පිලිපීන බවලත්තු. එවුන්ගෙ කෑම අපිට අල්ලන්නෙ නෑ. ඒ මදිවට පුදුම ඟඳක්.

අර බොංචි නම් තැම්බෙනව අඩු කියන්නෙ හැලපයියෙ, මෙහේ රස්නෙට බොංචි ඉක්මනට මෝරනවා. ලපටිව හම්බවෙනව අඩුයිනේ. මෙහේ ලංකා කඩේට බ්‍රහස්පතින්දාට එනව ෆ්‍රෙෂ් එළවලු. මං ගන්නෙ එතනින්.

මෙහේ ඉතින් වතුරත් නටනවනේ විනාඩි 2 යන්න කලින්.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-470890307752734237.post-82747306567272502792015-09-04T15:19:31.214+05:302015-09-04T15:19:31.214+05:30දේශකගේ අම්මා පෝස්ට් එකේ කමෙන්ටු කියෙවුවම තමා මට හි...දේශකගේ අම්මා පෝස්ට් එකේ කමෙන්ටු කියෙවුවම තමා මට හිතුනෙ මෙහෙම එකක් ලියන්න ඕනෑ කියල.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.com