අපමන ගව් දුර මග ගෙවලා...
ලෝ දම් සසරේ හැටි කියලා...
නොපිපිම කැකුළක් පරවීලා...
නුඹ නාවත් අද අතට අපේ...
සෙනෙහෙ සිතින් අපි හිටියෙ ලයේ...
මේක තමයි ලොව උරුම අපේ...
පතමු මිනිස් බව නුඹට අයේ...
බුදුන් දෙසූ දම් කඳට සිතේ...
සෝක තැවුල් සිත් පහව යතේ...
කරන කරන දම් පිනක් අතේ...
නුඹවත් සිහිකර කරමු පුතේ...
අනන්ත සසරෙදි හමු වීලා...
ආයෙත් ඇත අප වෙන් වීලා...
ගියත් දුවේ නුඹ පර වීලා...
පතමු නිවෙන්නට සැනසීලා...
අත්දැකීමක් නොවේවායි පතමි..
ReplyDeleteඔහ්
ReplyDeleteපහුගිය දාස් වල නිස්සද්දව හිටියෙ මේ හින්දද නැත්තං මේ සිතුවිල්ලක් විතරද
ඇත්තටම මටත් කියන්න තියෙන්නෙ මේක සිතුවිල්ලක් විතරක් නං හොදයි කියල
දේශක, මහේෂ්, ඇත්තටම මෙහෙම විපත් කිසි කෙනෙකුට නොවේවායි පතමි.
ReplyDeleteමගේත් පැතුම මෙවන් විපතක් කිසිම කෙනෙකුට නොවේවා කියලා..
ReplyDelete